Colombo Today Local News

ශ‍්‍රීලනිපයෙන් මෛත‍්‍රී ඉවතට නායකත්වය මහින්දට

ඉදිරියේදී පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමඟ ගන්නා බව හිටපු ඇමැති මහින්ද අමරවීර මහතා සඳහන් කරයි.

ඉන්පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් බාර ගනු ඇතැයිද ඔහු පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වය භාර ගැනීමට සුදුසුම පුද්ගලයා බව ඔහු තවදුරටත් කියා සිටියේය.

Related posts

ශ්‍රී ලාංකිකයින් 62ක් කුවේට් රාජ්‍ය‍යෙන් පිටුවහල් කරයි

Admin

තව බඩු ගත්තොත් දෙන කැකුළු කිලෝ දෙක

Admin

හිස්වූ නසීර් අහමඩ්ගේ පාර්ලිමේන්තු මන්ත්‍රී අසුන, අලි සාහීර් මවුලානාට

Admin

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙල ගැන මහ බැංකු අධිපති කළ හෙළිදරව්ව

Admin

මතුගම දී අපරාධ කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

හොරොව්පතාන මුස්ලිම් පල්ලියේ ගැටුමක්.. බේරන්න ගිය ග්‍රාමසේවක ගුටි කා රෝහලේ

colombotoday