Colombo Today Local News

ජුනි 04 රජයේ නිවාඩු

ජුනි 04 දින දිවයිනටම බලපාන පරිදි ඇඳිරි නිතිය පනවා ඇති බැවින් එදින රජයේ කාර්යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ජුනි මස 04 වෙනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ජේ.ජේ. රත්නසිරි නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටි.

Related posts

STF 39 වන රණවිරු ගුණ සැමරුම අද

Admin

ආණ්ඩුවට විරුද්ධ මත දරන අයව මේ විදිහට මර්දනය කරන්න ඉඩ දෙන්න බෑ

Admin

රැකියා ලක්ෂ පහක් භාර ගන්න සූදානම් වෙන්න – ඇමති රවී තරුණයන්ට කියයි

colombotoday

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

Admin

පැලවත්ත උණුසුම් පිරිසක් අත්අඩංගුවට

Admin

ඝාතනය කෙරුණු මන්ත්‍රී අතුකෝරළට කෝටියක වන්දි – මන්ත්‍රී වෛද්‍ය රක්ෂණය ලක්ෂ 10ට වැඩිවෙයි?

Admin