Colombo Today Local News

මේ අයවැය දියවැඩියාවට දුන්නු සීනි එන්නතක් ව‍ගේ. ආර්ථික දේහයේ වකුගඩු හොදටම නරක් වෙලා – බන්ධුල

මෙවර අයවැයෙන් සියළු බදු වැඩිකර ඇති බවත්, ගෑස් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිළ අඩු කිරීමෙන් එම බදු වැඩිකිරීම වසන් කිරීමට ආණ්ඩුව උත්සහා දරා ඇතිබවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්ධුල ගුණවර්ධන මහතා පවසයි.

මෙම අයවැය දියවැඩියාවට දුන් සීනි එන්නතක් වැනි බවත්, 2015 අයවැයෙන් ශ්‍රී ලකාව නැමති දේහයේ වකුගඩු තවත් නරක් වන බවත් බන්ධුල ගුණවර්ධන මහතා පවසනවා. කෙසේ වෙතත් තවත් මාස කිහිපයක් යනවිට ජනතාවට මේ පිළිබදව අවබෝධ වනු ඇති බවයි මන්ත්‍රීවරයා පවසා සිටියේ.

Related posts

රවීගේ පෙත්සමට විරෝධතා ඉදිරිපත් කිරීමට අභියාචනාධිකරණය කල්දෙයි

colombotoday

නුවරඑළියේ ජනතාවත් පාරට බසී

colombotoday

යුරෝපා මත්ස්‍ය තහනම ඉවතට

colombotoday

කෝප් කමිටුව ගැන සාකච්ඡා කරන්න පක්ෂ නායකයින් අද රැස්වෙයි

Admin

කොරෝනා අඳුම් කට්ටල ඇතුළු සෞඛ්‍ය උපකරණ ගබඩාවක් ගිනි ගනී

Admin

අලුත් ව්‍යවස්ථාවෙන් රටවල් නවයක්.. පොලිසි නවයක්.. චන්ඩීන් නවයක් !

colombotoday