Colombo Today Local News

ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසයි මාව ගැලෙව්වේ. – රවී කරුණානායක කියයි

තමා ආසියාවේ හොඳම මුදල් ඇමති වූ නිසා එම අමාත්‍යාංශය තමාගෙන් ගැලවූ බව හිටපු මුදල් අමාත්‍ය, විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා සඳහන් කර සිටිනවා.

ඒ වගේම විදුලි බිලට මිල සුත්‍ර ඉදිරිපත් නොකරන බවත් ඒ මහතා පසු ගිය 4 වනදා මහනුවරදී පැවසීය.

Related posts

රට පුරා සිදුකළ පැය 3ක පොලිස් මෙහෙයුමකින් 3520ක් අත්අඩංගුවේ

colombotoday

දූෂිත පොලිස් ඕඅයිසීගේ වැඩ තහනම්

colombotoday

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කරන්න ආණ්ඩුවේ සහයට එන්.ජී.ඕ කප්පිත්තෝ පෙරට එති.

colombotoday

ගම්පහ වෙඩි තැබීමක්

Admin

නැගෙනහිර ජැටියේ අයිතිය ලංකාවට

colombotoday

මහරගම පිළිකා රෝහලට ඇතුලත් වෙන්න හැදූ කොරෝනා ආසාධිත මොහොමඩ් රියාල්

colombotoday