Colombo Today Local News

මිහින්තල පොහොට්ටු මන්ත්‍රීවරයෙක් පොලිස් අත්අඩංගුවට

මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිහින්තලේ ප්‍රදේශයේදී තරුණයන් පිරිසකට පහරදීම සම්බන්ධයෙන් සැකපිට ඔහු අත්අඩංගුවටගත් ගත් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

Related posts

සිංහල, දෙමළ, මුස්ලිම් ත්‍රිවිධ ජාතීන්ගේ හමුදාවක් හැදීම ජනපතිගේ බලාපොරොත්තුවයි

colombotoday

අඩි ගසා වෙරි වුවෝ පන්ති කාමරයකට ගිනි තියයි

colombotoday

පෞද්ගලික අංශයේ සහ වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දමන බවට කම්කරු ඇමැතිගෙන් සහතිකයක්

colombotoday

රට විරුවන්ගේ තීරු බදු සහන සහිත විදුලි වාහන නිදහස් කිරීම අරඹයි

Admin

රනිල් සජිත් එක්වන ලකුණු

Admin

ඥාණසාර හිමි සිංහලේට ආයුබෝවන් කියන්න සැරසෙයි !

colombotoday