Colombo Today Local News

පුරවිද්‍යා නිලධාරීන්ට නොපෙනෙන වල්වැදී වැනසී යන පුරාවිද්‍යා උරුමය – සංකපාලයේ සෙන්පති ඵුස්සදේව සොහොන

නිලධාරීන්ගේ නොසැලකිල්ල හේතුවෙන්, රටපුරා  පුරාවිද්‍යාත්මක වටිනාකමින් ඉහල ස්ථාන රාශියක් වැනසීයාමේ තර්ජනයට මුහුණදී ඇත. පසුගිය දිනක Colombo Today වර්තකරුවකුගේ නෙත ගැටුණු සංකපලයේ, දුටුගැමුණු මහ රජුන්ගේ දසමහ සෙන්පතියන් දස දෙනාගෙන් කෙනෙකු වු ඵුස්සදේව සෙන්පති තුමන්ගේ සොහොන් ගැබත් මෙලෙස විනාශ වෙමින් පවතියි. දුටුගැමුණු මහරජතුමන් විසින් එලාර නම් ආක්‍රමිණිකයා පරදා විජිතපුර ජය ගත් පසු ඵුස්සදෙව සෙන්පති තුමන් සංකපාල රජ මහවිහාරයේ පැවිදි වි රහත් ඵලයට පත්විය.

sp1

sp3 sp4 sankapala-2

Related posts

“භික්‍ෂුන් පනත ගෙනාවොත් සංඝ සමාජය කෑලි කෑලි වලට කැඩිය යයි. කිසි දින එකතු කරන්න බැරිවෙයි” – රතන හිමි

colombotoday

ජනපති රාජ්‍ය අමාත්‍යාංශ ප්‍රගතිය සොයා බලයි

colombotoday

මන්කිපොක්ස් මෙරටටත් පැමිණිය හැකියි..

colombotoday

ව්‍යවස්ථා සම්පාදනය පස්සට දමා 13 බලාත්මක කිරීමේ තැතක් – මහා සංඝරත්නය නැවතත් අනතුරු අගවයි

colombotoday

කුරුඳුවල බුද්ධිමය දේපොළ අයිතිය මෙරටට

colombotoday

ශ්‍රී ලංකාවේ ආර්ථිකය යථා තත්වයට පත් කිරීමේ ක්‍රියාවලිය තවමත් ප්‍රාථමික මට්ටමේ

Admin