Colombo Today Local News

ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන මන්ත්‍රීන්ට මාසිකව ලක්ෂ දෙකක අමතර දීමනාවක් !

පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට පක්ෂව කතාකරන තොරාගත් මන්ත්‍රී පිරිසකට පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයෙන් මාසිකව රුපියල් ලක්ෂ 2 බැගින් ගෙවන බව මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසයි.

අබේවර්ධන මහතා මේ බව පවසා සිටියේ විසර්ජන පණත පිළිබඳ යෝජනා විවාදයේ දීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා..

‘‘මේ ලක්ෂ දෙක ගෙවන්නේ තෝරාගත්තු මන්ත්‍රීවරුන් පිරිසකටයි. ඉතිං ඒ අය ආණ්ඩුව වෙනුවෙන් කෑ ගහන එක සාධාරණයි.කිසිම මාධ්‍යයක් මේ ගැන කතා කළේ නැහැ.‘‘

Related posts

අද පෙරවරුවේ පැය 4ක් රට පුරා දොස්තරලා ලෙඩ

colombotoday

ග්‍රාම නිලධාරී වසම් 77ක හුදකලාබව ඉවතට

colombotoday

ගාලු මුවදොර උණුසුම් තත්ත්වය සජීවි විකාශය කල අනුරුද්ධ බණ්ඩාර අත්අඩංගුවට ගනී

colombotoday

බැඳුම්කර නඩුව වෙනුවෙන් නීතිපති කළ ඉල්ලීම

colombotoday

අයිස් ළඟ තබා ගත් ආච්චි පොලිසියට මාට්ටු

colombotoday

නව සෞඛ්‍ය ලේකම් වැඩ භාරගනී

Admin