Colombo Today Local News

රටපුරා වෛද්‍යවරු අද වර්ජණයේ…

ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8.00 සිට දීප ව්‍යාප්ත සංඛේත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සදහන් කලේ සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම අත්සන් කිරීමට විරෝධය පළ කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

සිය ඉල්ලීම් වලට රජය විසදුමක් ලබානොදුනහොත් ඉදිරියේදී අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා සඳහන් කළේය.

Related posts

පොලිසියේ ලොකු පුටු රැසක බල වෙනසක්

Charith Sankalpana

අරගල භුමියේ විරෝධාකරුවන්ට පහරදි ඉවත් කරයි. – 8 දෙනෙක් අත්අඩංගුවට

colombotoday

මලික්-කබීර් බැදුම්කර මගඩියට සම්බන්ධ බව සාක්ෂීවලින් හෙළිවේ.. දඩුවම් නොදෙන්නේ ඇයි (Video)

colombotoday

නුවරඑළිය දිස්ත්‍රික්කයට ඇඳිරි නිතිය පැනවේ

colombotoday

මාලිගාවත්තේ වෙඩි තැබීමට සැකකරුවෙක් අත්අඩංගුවේ

Admin

‘රවීට එරෙහිව විශ්වාස භංග ගේන්න සාදාචාරාත්මක අයිතියක් නැහැ’ – JHU

colombotoday