Colombo Today Local NewsTop Stories

පොලිසියේ ලොකු පුටු රැසක බල වෙනසක්

නියෝජ්‍ය පොලිස්පතිවරුන්ගේ සහ සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ බලතල වෙනස් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

මෙම නිවේදනය ජාතික පොලිස් කොමිසමේ සභාපති ලලිත් ඒකනායකගේ අත්සනින් නිකුත් කර තිබේ.

නව ගැසට් පත්‍රය අනුව, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට පොලිස් මහ සැරයන් සහ ඊට පහළ නිලධාරීන් සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා බලතල හිමිව තිබේ. තවද, ස්ථාන මාරු, වැඩ තහනම් කිරීම, සහ විනය පාලනය සඳහා බලය ලැබේ.

සහාකාර පොලිස් අධිකාරිවරුන්ට තම බල ප්‍රදේශවල විනයශාලා දඩුවම් නියම කිරීම සහ වැඩ තහනම් කිරීමේ බලතල පැවරී ඇත.

Related posts

බැඳුම්කර සිද්ධියට අදාල ආයතන කිසිවක් රවී යටතේ තිබී නෑ – කැකිල්ලේ තීන්දුවෙන් නඩු දැම්මත් රවී නිදහස් !

colombotoday

මැතිවරණ ප්‍රතිපල නිකුත් කරන්න රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව හැදූ වෙබ් අඩවිය අක්‍රියයි

colombotoday

සමලිංගික පෙම දෙදරයි, “පෙම්වතාට” පිහියෙන් ඇන “පෙම්වතා” වස බොයි

colombotoday

හිජාස් හිස්බුල්ලාගේ ඇප සළකා බැලිම සම්බන්ධයෙන් නීතීපතිගෙන් ප්‍රකාශයක්

colombotoday

පාඨලී හෙළ උරුමයෙන් ඉවත්වෙයි

colombotoday

ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්න

colombotoday