Colombo Today Local News

මුවන්පැලැස්සේ “මැණිකේ“ – රත්නාවලී කැකුණවෙළ මහත්මිය දිවියෙන් සමුගනී

ප්‍රවීන රංගන ශිල්පිනී රත්නාවලී කැකුණවෙල මහත්මිය අභාවප්‍රාප්ත වූවාය.

සිනමාවේ, වේදිකාවේ සහ රූපවාහිනියේ මෙන්ම ගුවන් විදුලි ශිල්පිනියක ලෙසින්ද අතිශය ජනාදරයට පත් රත්නාවලී කැකුණවෙල මහත්මිය සකල ශ්‍රී ලංකාවාසීන් හඳුනන්නේ මුවන්පැලැස්සේ ‘මැණිකේ‘ චරිතයෙනි.

කැකුණවෙල මහත්මිය මියයන විට 87 වැනි වියේ පසුවූවාය.

Related posts

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

වෙන්නප්පුවේ යකා නැටූ එජාප මන්ත්‍රීවරියගේ පියා කසිප්පු සමග මාට්‌ටු.

colombotoday

පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුවෙක් සියදිවි නසා ගනී

colombotoday

හාල් ගිනි ගණන් – කමක්‌ නැහැ බියර් බීපල්ලා

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරුන් හා ජනපති අතර හමුවක් 10 වැනිදා

colombotoday

ඇමති රංගේ බණ්ඩාර නැවත පොලිස් සේවයේ පිහිටුවයි.. පොලිස් අධිකාරී තනතුරට උසස් කෙරේ

colombotoday