Colombo Today Local News

මම අගමැතිට විරුද්ධව ඡන්දය දෙනවා.. එජාපයේ පිරිසකුත් සූදානම් – රතන හිමි කියති

අද දිනයේදී පර්ලිමේන්තුවේදී විවාදයට ගනු ලබන අගමැතිවරයාට එරෙහි විශ්වාසභංගයට පක්ෂය තමන් වහන්සේ ඡන්දය ප්‍රකාශ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ කියති.

එජාපයේ මන්ත්‍රී කණ්ඩායමක්ද තමන් වහන්සේ සමග විශ්වාසභංගයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිත බවද එහිමියන් සදහන් කරති.

මේ අතර හිටපු ඇමති විජේදාස රාජපක්ෂ මහතාද විශ්වාසභංගයට පක්ෂය ඡන්දය භාවිතා කරනු ඇතැයි ආරංචිමාර්ග කියා සිටිති.

Related posts

ඉන්දීය ධීවරයන් 23ක් උතුරු මුහුදේ දී නාවික හමුදා අත්අඩංගුවට

colombotoday

ඉෂාලිනිගේ දේහය යලිත් භුමිදානය කෙරේ.

colombotoday

මැතිවරණ දිනය තීරණය කිරිමට කොමිෂම අද රැස්වෙයි

colombotoday

බුදු දහමට නිගා කළ චීවරධාරියා රිමාන්ඩ්

Admin

අනුරාධපුර පාසල් දෙකක් දින නියමයකින් තොරව වසා දමයි.

colombotoday

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin