Colombo Today Local News

කථානායක දේශපාලන කුමන්ත්‍රණවලට යොදා ගැනීමට විරෝධය දක්වනවා – දිනේෂ් ගුණවර්ධන

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමඟ කථානායක කරෑ ජයසූරිය මහතා සිය නිල නිවසට කැඳවා කථානායක ජයසූරිය මහතාව දේශපාලන ගේමවලට යොදා ගැනීමට විරෝධය දක්වන බව ඒකාබද්ධ විපක්ෂයේ නායක දිනේෂ් ගුණවර්ධන මහතා කියයි.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ජනපති මන්දිරයේදී ජනාධිපතිවරයා විසින් කථානායකවරයා සමඟ කළ කතා බහ හෙට (19) පාර්ලිමෙන්තුවේදී හෙළිකළ යුතු බවයි.

කථානායකවරයා මෙවැනි දේශපාලන කුමන්ත්‍රණවලට සහභාගිවීම ඔහුට යුතු නැතැයිද ඔහු කියා සිටියේය.

Related posts

වැඩිමිලට ඉන්ධන විකුණු බවුසර් රථයක් අත්අඩංගුවට

colombotoday

පොල්වත්ත පවුලෙන් පොළොන්නරුව රණවිරුවෙකුට විද්‍යුත් ආරෝපිත යතුරු පැදියක් පරිත්‍යාග කෙරේ…

colombotoday

සංහිදියාව තහවුරුයි.. ඇවිත් වෙනස බලන්න.. විදේශ ඇමතිගෙන් ජාත්‍යන්තර දෙමළ සංවිධානවලට ඇරයුම් !

colombotoday

රන්ජන්ගේ අඩුවට අජිත් මානප්පෙරුම දිවුරුම් දෙයි

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday

වයඹ පළාතටම ඇදිරි නීතිය…

colombotoday