Colombo Today Local News

මානව හිමිකම් සුරැකීම ශක්තිමත් කිරීමේ ප්‍රගතිය අවමයි – හියුමන් රයිට්ස් වොච් කියයි

සැමට සාධාරණත්වය සැපයීම සහ මානව හිමිකම් සුරැකීම ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය ලබාදුන් ප්‍රධාන ප්‍රතිඥාව සාක්ෂාත් කරගැනීමට හැකිවී නොමැතිබව හියුමන් රයිට්ස් වොච් ඊයේ (18) එළිදැක්වූ වාර්තාවේ සඳහන් කර ඇත.

කථා කිරීමේ හා රැස්වීමේ සීමා අවම කිරීම සඳහා රජය 2017 දී පියවර කීපයක් ගෙන ඇත. 2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී එකඟ වූ අන්තර්ජාතික යුක්ති ධර්ම වැඩපිළිවෙළ පිළිබඳ සුළු ප්‍රගතියක් දක්නට ලැබෙන බව එම වාර්තාව පෙන්වා දෙයි.

Related posts

හිටපු LTTE සාමාජිකයන්ට විදෙස්ගතවීමට අවසර ලැබේ

colombotoday

පිළිකා ඖෂධ වලින් ගහපු ගැහිලි කෝප් වාර්තාවෙන් හෙළිවේ.. වංචනිකයන්ට ඇමති රැකවරණ !

colombotoday

නව අමාත්‍යාංශ ලේකම්වරු පත් කෙරේ

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin

පංති කාමරයක බාල්කයක එල්ලෙන අභිරහස් මළ සිරුරක්

colombotoday