Colombo Today Local News

උතුරු කොරියාවට එරෙහිව ලංකාව දැඩි තීරණයක් ගනී.. රජයෙන් නිවේදනයක් !

උතුරු කොරියාව පසුගිය 03දා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අද (12දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසි වලට පටහැනි ක්‍රියාවක් බවත් මේ නිසා කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට ගැටලුවක් බවද එහි සඳහන් වෙයි.

මෙවැනි ආකාරයේ කටයුතු වැළැක්වීමට උතුරු කොරියාව පිළිබඳව ජාත්‍යන්තරය ගන්නා ක්‍රියාමාර්ග සමග ශ්‍රී ලංකාවද එකඟ වන බවත් ඒක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සියල විසින් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට ගත් තීරණයට සහාය දක්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

2015 ජනවරමට අපි පිටුපෑවා… එහි ප්‍රතිපලයි දැන් අපි බුක්ති විදින්නේ…

colombotoday

ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව මඟ හැරි රාජ්‍ය නිලධාරින්ට වැඩ වරදි ලකුණු

Admin

හකීම්ගේ “ගහ” දෙදරයි.. කුරාණය පදනම් කරගෙන නව පක්ෂයක් නැගෙනහිරින් බිහිවෙයි !

colombotoday

ජනපතිගේ විශේෂ ප්‍රකාශය

Admin

ලබන මහ කන්නයේ සිට පොහොර බෙදීමෙන් රජය ඉවත් වෙයි – පොහොර ගන්න ගොවීන්ට රජයෙන් මුදල්

Admin

බුලත් කොරටුවේ වැවූ ගංජා මාට්ටු

Admin