Colombo Today Local News

උතුරු කොරියාවට එරෙහිව ලංකාව දැඩි තීරණයක් ගනී.. රජයෙන් නිවේදනයක් !

උතුරු කොරියාව පසුගිය 03දා සිදුකළ න්‍යෂ්ටික අත්හදා බැලීම හෙළා දකින බව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය අද (12දා) නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

එය එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ රෙගුලාසි වලට පටහැනි ක්‍රියාවක් බවත් මේ නිසා කලාපයේ සාමයට හා ස්ථාවරත්වයට ගැටලුවක් බවද එහි සඳහන් වෙයි.

මෙවැනි ආකාරයේ කටයුතු වැළැක්වීමට උතුරු කොරියාව පිළිබඳව ජාත්‍යන්තරය ගන්නා ක්‍රියාමාර්ග සමග ශ්‍රී ලංකාවද එකඟ වන බවත් ඒක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සියල විසින් උතුරු කොරියාවට එරෙහිව සම්බාධක පැනවීමට ගත් තීරණයට සහාය දක්වන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

Related posts

රාජිතට කොරෝනා

colombotoday

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday

අපේ ආණ්ඩුව හැදුව ගමන් බඩු මිල අඩු කරනවා

Admin

ඊළාම්වාදීන් නිරුත්තර කරන සුදුකොඩි සිද්ධියේ ඇතුල් පැත්ත

colombotoday

අයි.එම්.එෆ්. එක හංගලා ගහන ගේම්වලට මම යට උනේ නෑ – රවී කරුණානායක

colombotoday

ඌරෙක් අධිකරණ ඇමති වුන පළමු අවස්තාව

colombotoday