Colombo Today Local News

ස්ථීරවම මේ වසරේ මැතිවරණයක් නෑ (Video)

පළාත් පාලන ඡන්දය මේ වසරේ නොපැවැවෙන බවත් අනිවාර්යයෙන් එය ලබන වසරේ ජනවාරි මාසයේ පැවැත්වෙන බවත් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

“ජනවාරි 6 , 20 හා 21 වැනි දා තියන්න පුලුවන්ද කියලා මැතිවරණ කොමිෂන් සභාව තීන්දුවක් දෙනවා.අපි කැමති ඡන්දය පුළුවන් තරම් ඉක්මනින් තියන්න.නමුත් දේශපාලන පක්ෂවලට අපේක්ෂකයන් තෝර ගන්න අවස්ථාව දීම අවශ්‍යයි. ඒ වගේම පනත අනුව අපේක්ෂක නාම ලේඛන වලට 25 %ක් කාන්තා නියෝජනයක් අනිවාර්ය වී තිබෙනවා. නැතහොත් එම න්‍ාම ලේඛන ප්‍රතික්ෂේප වෙනු ඇති “ යැයිද මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේය.

Related posts

දොස්තරලා කියා ලොකුද !.. “සියළු වෘත්තිකයන් එක සමානයි“ – අගමැතිගෙන් ෆේස්බුක් ප්‍රකාශයක්

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට

colombotoday

වරාය රවීට.. මුදල් අගමැතිට.. ඇමති මාරුව මාර්තුවේ !!

colombotoday

දියතලාව ගුවන් හමුදා කදවුරේ පිපිරීමක්…

colombotoday

වියපත් නොවූ ‘අකාලික පෞරුෂය‘… මහින්දගේ පුතු හෙළිකරයි !

colombotoday

අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මරුට

Admin