Colombo Today Local News

ලිට්රෝ ගෑස් මිල ඉහළට.. අලුත් මිල ගණන් මෙන්න !

ඊයේ (13) පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ලිට්රෝ ගෑස් මිල ඉහල දැමීමට තීරණය වී ඇතැයි වාර්තා වේ.

මෙසේ ලිට්රෝ ගෑස්මිල ඉහල දැමීමට තීරණයවී ඇත්තේ මේවන විට ගෑස්වල ගිවිසුම් මිල පහල යමින් පැවැතීම නිසා පවතින මිලට ගෑස් අලෙවි කළහොත් 2017 වසරේදී ගෑස් සමාගමට බිලියන 1.1ක පාඩුවක් විඳීමට සිදුවනු ඇති බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා පෙන්වා දීමෙන් පසුවය.

ගෑස් වෙළෙඳ පොළ තුළ 72% ක ගෑස් ඒකාධිකාරියක් ලබා ගැනීමට සමත්ව සිටින ලිට්රෝ සමාගම 2015- 2016 කාලයේදී රුපියල් බිලියන 6කට වැඩි ලාභයක් ලැබීමට සමත්ව ඇති බවද පැවසේ.

 

මේ අනුව, 12.5 ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 219කින් ඉහලයාමට නියමිත බව වාර්තා වේ.

Related posts

මට මහරජාණෝ කියා නම දැම්මේ මෛත්‍රී.. එහෙම කියපු මේ අයමයි යටින් මට ගේම දීල තියන්නේ

colombotoday

“මගේ දෑත් බැඳලා වගෙයි“ – හෝමාගම මහෙස්ත්‍රාත්ගෙන් ප්‍රකාශයක්

colombotoday

මෛත‍්‍රී – මහින්ද කුමන්ත‍්‍රණය අපි උපන් ගෙයිම පරාජය කළා – අනුර කුමාර දිසානායක

colombotoday

යුරෝපා මත්ස්‍ය අපනයන තහනම සම්පූර්ණයෙන් ඉවතට

colombotoday

කෝටි අටක කුඩු සමග පාකස්ථානුවා දැලේ

colombotoday

ජාතික අධ්‍යාපන ආයතනය මෙතරම් අකාර්යක්ෂම ඇයි?

colombotoday