Colombo Today Local News

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

රටේ ප්‍රධාන පක්ෂ දෙක එක්ව දිගුකාලීනව පාලනය ගෙනයාම රටේ ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකර බවත් ඒ ආකරයට දිගුකාලීනව පාලනය කරනු ලැබුවහොත් රටේ ජනයා විකල්ප සෙවීමට පෙළඹෙන බවත්, එම විකල්පය බොහෝවිට ආයුධ සන්නද්ධ ව්‍යාපාරයක් හෝ අන්තවාදී, ජාතිවාදී, ගෝත්‍රිකවාදී කණ්ඩායම් හිස එසවීමක් විය හැකි බව සමාජ සවිබලගැන්වීමේ හා සමාජ සුබසාධන අමාත්‍ය එස්.බී දිසානායක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (07)මහනුවර පැවති සමෘද්ධි පොළට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

අමානුෂික මුස්ලිම් විවාහ නීතිය සංශෝධනයට නිර්දේශ ඉදිරිපත් කෙරේ

colombotoday

තමිල්නාඩුවේ ලාංකික සරණාගතයන් සියළුදෙනා යළි ගෙන්වාගැනීමට රජය ඉන්දියාවේ සහය පතයි

colombotoday

අන්ත්‍රාවයි: ඉන්දියාවෙන් ගෙන්වන මිරිස්වල විෂ රාසයනික!

colombotoday

වෑන් රියක් සමග කුණු කන්දට යටවුණු පහළොස් දෙනෙකු සොයා කැණීම් ඇරඹේ

colombotoday

විපක්ෂ නායකව ඇසුරු කළ 15කට රතු නිවේදනයක්

colombotoday

මතභේදාත්මක ටෙන්ඩර් ගනුදෙණු ලිපිගොණු පිටකරන්න හදලා… ජනපති අනින් සෞඛ්‍ය අමාත්‍යාංශයට සීල් තියයි…

colombotoday