Colombo Today Local News

වාහන මිල තවත් ඉහළට !

ජපානයෙන් ශ්‍රී ලංකාවට ආනයනය කරන රථ වාහන වල මිල ඉහළ යෑමට නියමිත බව වාර්තා වෙයි.

ජපාන යෙන් මුදලට සාපෙක්ෂව රුපියල කඩා වැටීම හේතුවෙනුයි මෙලෙස මෙරට වෙළදපොලේ ජපන් වාහන මිල ඉහළ ගොස් තිබෙන්නේ.

දැනට ආනයනය කර ඇති වාහනවල මිල මෙයින් ඉහළ නොයන බව පැවසෙන අතර, ඉදිරියේදී ආනයනය කිරීමට නියමිත මිලියන පහක වාහනයක් අවම වශයෙන් ලක්ෂ දෙකකින් පමණ ඉහළ යනු ඇතැයි පැවසෙයි.

Related posts

ලබන සතියේ පාර්ලිමේන්තු දින 3ක්

Admin

රඹුක්කන පොලිස් වෙඩි තැබීමෙන් 24ක් රෝහලේ. පොලීසිය විරෝධතාකරුවන්ට වෙඩි තියන්න හේතුව කියයි

colombotoday

පොහොර සහනාධාරය අදින් ඉවරයි.. මිල තීරණය සමාගම් අතට.. හොන්ඩරය 3000ට නගී

colombotoday

ජනතාව ජනාධිපතිවරයාට ලබා දී ඇත්තේ විධායක බලය මිස ව්‍යවස්ථාදායක බලය නෙමෙයි – අකිල විරාජ්

colombotoday

මෙරට බුද්ධි අංශ පාවා දුන් මුහුණ වසාගත් රාජ්‍ය නිලධාරියෙක්?

Admin

ජනපති මෛත්‍රී ධවල මන්දිරයේදී ඇමරිකා ජනපති ට්‍රම්ප් හමුවෙයි

colombotoday