Gossip

පියුමි හංසමාලි කොලු රැලක් සමග සාදයකට කඩා පනී.. මාධ්‍ය සේවකයන්ට බඩ කට පුරා නෙලයි

කිරිබත්ගොඩ හෝටලයක පසුගිය 15 වනදා පැවති සාදයක් අතරතුර එහි පැමිණි නිරූපණ ශිල්පිනියක වන පියුමි හංසමාලි සමග සිටි තරුණයක් කිහිප දෙනෙකු මාධ්‍ය ආයතන කිහිපයක සේවයක කරන සේවක පිරිසකට පහර දෙන අයුරු එම හෝටලයේ CCTV කැමරාවක සටහන්ව ඇත්තේ මෙසේයි.

පියුමි හංසමාලි පිළිබදව අනවශ්‍ය දේවල් ප්‍රචාරය කරන්නේ යැයි පවසමින් මෙම පිරිස පහර දීම සිදුකර ඇති බව පැවසෙයි.

Related posts

ටැලන්ට් ෂෝ එකට ආව රුසියානු ජනපති පුටින්

colombotoday

ලෙන්ගතු ඇසුරකට අජිත් සුජීවා සොයා යයි

colombotoday

මහින්දානන්දට යළිත් මංගල සීනු හැඩවෙයි.. !!

colombotoday

දීපිකා අලුත් පෙමක පැටලිලාලු

colombotoday

ගාලු පිටිය නැවතත් උණුසුම්.. පොලිස් බාධා නොතකා රසිකයෝ දයාසිරි විරෝධී පුවරු ඔසවති…

colombotoday

(Video) බෙඩ් සෙල්ෆිය ගැන පියුමි ඇත්තම කියයි – හරීන් පොලිසි යයි !

colombotoday