Colombo Today Local News

දූෂණ ලයිස්තුවේ අංක 9 ට රාජිත.. පිළිකා ඖෂධ වලින් සුපිරි ගැහිල්ලක් ගැන චෝදනා !!

ඒකාබද්ධ විපක්ෂයේ ‘යහපාලන ටොප් 10‘ වැඩසටහනේ 09 වැනියා ලෙස සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න අද නම් කරනු ලැබුවා.

පිළිකා රෝගීන් සදහා ලබා දෙන ඖෂධ ගෙන්වීමේදී සිදු කරන ලද මහා පරිමාණ ජාවාරමක් පිළිබදවයි අමාත්‍යවරයාට චෝදනා එල්ල වී තිබෙන්නේ. එම චෝදනාවට සහ තවත් චෝදනාවකට අදාලව අල්ලස් හෝ දූෂණ විමර්ෂණ කොමිසමට පැමිණිලි කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී ඒකාබද්ධ විපක්ෂය සදහන් කළේ.

ටොප් ටෙන් වැඩසටහන යටතේ මෙතෙක් හෙළිදරව් කරන ලද, වත්මන් ආණ්ඩුවේ මැති ඇමතිවරුන් විසින් කරන ලද දූෂණ වල වටිනාකම රුපියල් බිලියන 98කට වැඩි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී සදහන් කළේ.

[fbvideo link=”https://www.facebook.com/100004213574827/videos/757818367701942/” width=”550″ height=”400″ onlyvideo=”1″]

Related posts

පස් යට සැඟවුණු නිවැසියන්ගේ සිරුරු වැළලූණු තැනම නිසොල්මන්ව සිටි සුනඛයා

colombotoday

විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගෙන සියලු විශ්‍රාමිකයින්ට රජයෙන් රක්ෂණයක්

colombotoday

බොරැල්ලේ ඇළකින් පුද්ගල මළ සිරුරක් හමුවෙයි

colombotoday

වන්නි රණවිරුවන්ගේ ඉරණම තීන්දු කරන්න “යුද අපරාධ විමර්ශන විශේෂ පනත” එයි

colombotoday

එජාප ජාතික ලැයිස්තු අසුන රනිල්ට – කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කරයි

colombotoday

විනාඩි 10ට දුම්රිය ආසන ලක්‍ෂයක් බුක් වෙයි

colombotoday