Colombo Today Local News

සමලිංගික ආයතනයක් නීතිගත කරන්න පාර්ලිමේන්තුවට යෝජනාවක් !!!

මෙරට තුල ලිංගික අධ්‍යාපනය, මානව හිමිකම් ප්‍රවර්ධනය සදහා යයි පවසමින් නිදහසේ සමලිංගික සබදතා පැවැත්වීමට ඉඩ පහසුකම් සලසන ආයතනයක් පිහිටුවීම සදහා යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වෙයි.

අමාත්‍ය මංගල සමරවීරගේ අදහසක් අවුව මෙම ව්‍යාපෘතිය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර මෙය සමලිංගිකත්වය නීතිගත කිරීමේ මුල් පියවරක් බවත් දැනගැනීමට ඇත.

මෙසේ නීත්‍යානුකූල කිරීමට යෝජනා වී ඇති ආයතනය විසින් මේ වන විටත් අවස්ථා කිහිපයකදීම සමලිංගික ප‍්‍රිය සාද පවත්වා ඇති බවද පැවසෙයි.

Related posts

අනුර කුමාර වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කරයි.

colombotoday

අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද

Admin

දූෂණ විරෝධී පනත 21වනදා විවාදයට

Admin

මාලිමා කාර්යාලයක් වටලයි

Admin

මානව හිමිකම් කොමිසමේ හෙට විශේෂ රැස්වීමක්

colombotoday

සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්

colombotoday