Colombo Today Local Newsfeatured

සිංහලයට, දෙමළට මුස්ලිම් මිනිහට වෙන වෙන නීති එපා. එක නීතියක් ඕනි. – මනෝ ගනේෂන්

සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවට වෙන වෙන නීති අනවශ්‍ය බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් අද (15) මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් අවධාරණය කර සිටියා.

“එකම රට එකම නීතියක් ගැන කියනවා. අපි පිලිගන්නවා ප්‍රශ්නයක් නෑනේ. එකම රටක් තියෙනවා. එකම නීතිය කියනකොට කොහොමද එකම නීතිය වෙන්නේ. සිංහල මිනිසුන්ට වෙන නීතියක් තියෙනවා. දෙමල මිනිසුන්ට වෙන නීතියක් තියෙනවා. මුස්ලිම් මිනිහට වෙන නීතියක් තියෙනවා. එහෙම කරන්න එපා. ජාතිය පදනම් කරගෙන ආගම් පදනම් කරගෙන බෙදලා රට කඩන්න එපා.” යනුවෙන් මන්ත්‍රීවරයා පැවසීය.

Related posts

හලාවත නගර සීමාවට පොලිස් ඇඳිරිනීතිය පනවයි. නගරය නොසන්සුන්

colombotoday

අරාබියට එක නීතියක් ලංකාවට නීති ගොඩක්

colombotoday

ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සූදානම් – බැඳුම්කර හිමියන් IMF වෙත දැනුම්දෙයි

Admin

19 ව්‍යවස්ථා සංශෝධනය නිසා රටම අවුලේ… අපේ ආණ්ඩුවක් යටතේ 19 ඉවත් කරනවා –

colombotoday

දිගාමඩුල්ලෙන් විමලවීර පෙරමුණ ගනී

colombotoday

අප්‍රේල් 30 දක්වා කුවේට් රජය විසින් පොදු සමා කාලයක් ප්‍රකාශයට පත් කර ඇත.

colombotoday