Colombo Today Local News

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

හොරණ – ඉලිඹ මංසන්ධියේදී අද උදෑසන සිදුවූ වෙඩි තැබීමකින් 47 හැවිරිදි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලිසිය සදහන් කළේ රත්නපුර – පානදුර මාර්ගයේ නවතා තිබූ මෝටර් රථයක සිටි පුද්ගලයෙකුට යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලාගොස් ඇති බවයි.

මියගිය පුද්ගලයා ඉංගිරිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.

Related posts

අයවැය පරදවා අලුත් ආණ්ඩුවක් නොවැම්බරයේදී. එජාපයේ ප්‍රබලයෙක් සමග මන්ත්‍රීවරු පිරිසක් එකා බද්ධ විපක්ෂයට ?

colombotoday

අඟුලාන හුදෙකලා කරයි

colombotoday

සංජය රාජරත්නම් නීතිපති ධුරයේ දිවුරුම් දෙයි

colombotoday

ධානිෂ් අලිට ඇප

colombotoday

දැන් අපිට සඟරාවක් වගේ ලස්සන පාස්පෝර්ට් එකක් තියනවා

Admin

රණවිරු සැමරුම් මාසය අද සිට ඇරඹේ

colombotoday