Colombo Today Local News

නිදහස් උළෙලට වැසෙන කොළඹ පාරවල් මෙන්න

නිදහස් සැමරුම් උළෙල වෙනුවෙන් සහ එහි පෙරහුරු වෙනුවෙන් අද සහ හෙට මාර්ග කිහිපයක් වසා තැබෙන බව පොලිසිය පවසනවා.

එමෙන්ම වසා තැබෙන මාර්ග වෙනුවෙන් විකල්ප මාර්ග ද හඳුන්වාදී ඇති බවයි පොලිසිය නිවේදනය කලේ.

මීට අමතරව නිදහස් සමරු උළෙලට පැමිණෙන රථ වාහන ගාල් කිරීමට ද ස්ථාන නම්කර තිබෙනවා.

Related posts

කොටි නඩු අහන අධිකරණයෙන් පළමු දඩුවම දෙයි.. තුන්දාහක දඩයක් සමග පළමු විත්තිකරු වසරක් සිරගෙට

colombotoday

අගුණකොලපැලැස්සේත් වෙඩි තැබීමක්

colombotoday

නොරච්චෝලේ අලුත්වැඩියා කළ ජනන යන්ත්‍රය යළි අක්‍රිය වෙයි

colombotoday

හොඳම උපකල්පනයට අනුව විදුලි ගාස්තු සියයට 65 කින් ඉහළට

Admin

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

colombotoday

පෙතියාගොඩ සංඛ ගිනි අවියක් සමඟ STF දැලේ…

colombotoday