Colombo Today Local News

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

2014 ජූනියේදී අලුත්ගම දර්ගා නගරයේදී ඇතිවූ අවාසනාවත්ත සිදුවීම නැවත වරක් මේ දිනවල දේශපාලන කරලියේ ආන්දෝලනයක් ඇති කිරීමට සමත්ව තිබේ. සුපුරුදු පරිදි භික්ෂූන් වහන්සේලාට සහ සිංහල බෞද්ධ ජනතාට අපවාද චෝදනා එල්ල කරමින්  එම සිදුවීම දේශපාලන වාසි තකා පක්ෂ විපක්ෂ දේශපාලන පාර්ශව විසින් මාධ්‍ය ඉදිරියේ තොරොම්බල් කරනු දක්නට ලැබේ.  සත්‍ය වශයෙන්ම සිදවූයේ කුමක්ද? ගැටුමට මුළපිරුවේ කවුද? පහරකෑවේ කවුද? සියල්ලට පිළිතුරු පහත වීඩියෝවේ.

Related posts

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

මාර්ග කිලෝමීටර් 1500ක් වැඩිදියුණු කරන්න කැබිනට් අනුමැතිය

Admin

Breaking : ඊයේ පැනවූ ඇඳිරිනීතිය ඉවත් කරයි.

colombotoday

අවසර නොමැති පුද්ගලයින්ට අවාරයේ සිරිපා වන්දනා කිරීමට ඉඩ නෑ..

Admin

ඩුබායි සැඟව සිටින තරංගගේ ගෝලයෙක් අත්අඩංගුවට

Admin

එජාපයෙන් ජනාධිපති ඝාතනය කිරීමේ කුමන්ත‍්‍රණයක්..

colombotoday