Colombo Today Local News

ETCA අවසන් තීන්දුවට, භල්ලා ලංකාවට !

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර අත්සන් කිරීමට යෝජිත එට්කා ගිවිසුම ගැන සාකච්ඡා කිරීමට ඉන්දීය රජයේ ආර්ථික කටයුතු පිළිබඳ ප්‍රධාන සාකච්ඡාකරුවන භුපින්ද භල්ලා ජනවාරි මස මුල් සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.

මෙවර සංචාරයේදී ඔහු මුලින්ම හමුවන්නේ ශ්‍රී ලංකා රජය පාර්ශවයේ ප්‍රධාන සාකච්ඡාකරු වන ආචාර්ය සමන් කැලේගම බවද පැවසේ.

මෙවර සාකච්ඡාවේදී ගිවිසුමේ මූලික කෙටුම්පතෙහි හටගෙන තිබෙන ගැටලු නිරාකරණය කරගැනීමට නියමිත බවද පැවසේ.

සාකච්ඡා සඳහා ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු අමාත්‍යංශ ලේකම් චාන්දනී විජේවර්ධන මහත්මියද එක්වීමට නියමිත බව රජයේ ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

Related posts

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට

colombotoday

අර්ජුන් රෙදි ලිහාගෙනම එළියට බහී.. අනුමත බිලියන 2 ටෙන්ඩරය ඉවත දමා බිලියන 10 ටෙන්ඩරය අරන්

colombotoday

වසාදැමුණු මෙල්බන් නුවර හෙට සිට යළි විවෘතයි

colombotoday

යහපාලන ආණ්ඩුව කල හොද වැඩේ නිසා කොරෝනාවෙන් රට බේරගත්තේ ජනපති නොවේ මැතිවරණ කොමිසමයි

colombotoday

හම්බන්තොට වරාය චීනයට දෙන ගිවිසුමට කැබිනට් අනුමැතිය ලැබේ !

colombotoday

බැසිල් පළාත් පාලන ආයතන වලට බලය දෙනවා කිව්වේ නැහැ.. – SLPP ප්‍රධාන ලේකම් කියයි

colombotoday