Colombo Today Local News

මහින්ද රාජපක්ෂ නැති ශ්‍රීලනිපය හිස නැති මළකදක්.. රටටම හඬන්න වෙන දිනය ඉතා ළඟයි

pivituru hela urumaya

65 සම්මේලනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව අසා ශ්‍රීලනිප ඇමතිවරුන් කදුළු සැලූ බවට ඊයේ පෙරේදා මතුවූ පක්ෂයේ කණිෂ්ඨයෙක් පවසා ඇති බවත්, මුළු රටටම හඩන්න වෙන දිනය වැඩි ඈතක නොවන බවත් පිවිතුරු හෙළ උරුමය පවසයි.

බණ්ඩාරණායක ශ්‍රීමතාණන්ගේ ප්‍රතිපත්ති වත්මන් ශ්‍රීලනිප නායකයන් විසින් පාවා දී ඇති බවත්, ශ්‍රීලනිපය සිරිකොත ශාකා සමිතියක් බවට පත්කර ඇති බවත්,  දර්ශනයක් නැති, අරමුණක් නැති ගමනකට ශ්‍රීලනිපය අවතීර්ණ වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/PivithuruHelaUrumaya/videos/921822161255393/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

ශාන්ත බණ්ඩාර වැඩ බලන ජනමාධ්‍ය අමාත්‍ය ධුරයට

Admin

ශ්‍රිලනිපය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණයක්

colombotoday

රාඩා නඩුවෙන් ටිරාන් අලස් ඇතුළු විත්තිකරුවන් 4 දෙනෙකු නිදහස්

colombotoday

ඉන්ධන බවුසරයක් බත්තුළු ඔයට පෙරළී ගසාගෙන යයි

Admin

යහපාලන විදුලිබල ඇමැති කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා

colombotoday

තෙල් සංස්ථාවට නඩත්තු හා හදිසි ප්‍රතිචාර නෞකාවක් කුලියට ගැනීමට කැබිනට් අනුමැතිය

Admin