Colombo Today Local News

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

duminda dissanayakeඑක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයට තමන් සහභාගි වන බවත් ඒ සඳහා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා තමාට හා මහින්ද සමරසිංහ මහතාට ආරාධනා කළ බවත් ආරාධනාව ප්‍රතික්ෂේප කිරිමට කිසිම හේතුවක් නොමැති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ඊයේ (08) මහනුවරදී කීවේය.

බිම් මට්ටමේ ජනයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටා එකා මෙන් එක් රැස්ව සිටින බව කුරුණෑගල පක්ෂ සංවත්සරයට පැමිණි අති විශාල පිරිස විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා මුළු ලෝකයටම ඉගැන්වූ බව දුමින්ද දිසානායක මහතා පැවැසිය.

Related posts

බැසිල් වෙනුවට පොහොට්ටුවෙන් ධම්මික පෙරේරාගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තුවක්…

colombotoday

ව්‍යාපාරවල තනතුරු අත් හැර පාර්ලිමේන්තු ආ ධම්මික පෙරේරා ආයෙත් එන්නේ නෑ?

colombotoday

එකම විසඳුම මහ මැතිවරණයක් – ආගමික නායකයෝ, විද්වත්හු අවධාරණය කරති.

colombotoday

අටලුගමින් තවත් කොරෝනා රෝගීන් 130ක්

colombotoday

ජලාශ රැසක වාන් දොරටු ඇරේ

colombotoday