Colombo Today Local News

“අපේ සමුළුවට එජාපයෙන් ආවා.. එජාප සමුළුවට අපිත් යනව” – ශ්‍රීලනිප මහලේකම්

duminda dissanayakeඑක්සත් ජාතික පක්ෂ 70 වන සංවත්සරයට තමන් සහභාගි වන බවත් ඒ සඳහා එජාප මහලේකම් කබීර් හෂීම් මහතා තමාට හා මහින්ද සමරසිංහ මහතාට ආරාධනා කළ බවත් ආරාධනාව ප්‍රතික්ෂේප කිරිමට කිසිම හේතුවක් නොමැති බවත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා ඊයේ (08) මහනුවරදී කීවේය.

බිම් මට්ටමේ ජනයා ශ්‍රි ලංකා නිදහස් පක්ෂය වටා එකා මෙන් එක් රැස්ව සිටින බව කුරුණෑගල පක්ෂ සංවත්සරයට පැමිණි අති විශාල පිරිස විසින් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට හා මුළු ලෝකයටම ඉගැන්වූ බව දුමින්ද දිසානායක මහතා පැවැසිය.

Related posts

බබ්බුන්ට රට පාලනය කරන්න බෑ

Admin

ජොන්ස්ටන්ට එරෙහි නඩුවක් කල් යයි

Admin

පාර්ලිමේන්තුවේ කමිටු රැස්වීම් තාවකාලිකව නවතී

colombotoday

ලංකාව ‘ඉන්දියාවට අමුණන’ ඉන්දු-ලංකා මුහුදු පාලම හදන සැලසුම සූදානම් – ඉන්දීය රජය

colombotoday

සේවකයන් දහසකගේ සේවය අත්හිටුවයි… උතුරේ පුරාවිද්‍යස්ථාන සංරක්ෂණය ඇණහිටී…

colombotoday

ජවිපෙ හා දෙමල සන්ධානය සමග එක් වන්නේ නෑ – රවුෆ් හකීම්

colombotoday