Colombo Today Local News

මහින්ද රාජපක්ෂ නැති ශ්‍රීලනිපය හිස නැති මළකදක්.. රටටම හඬන්න වෙන දිනය ඉතා ළඟයි

pivituru hela urumaya

65 සම්මේලනයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ කතාව අසා ශ්‍රීලනිප ඇමතිවරුන් කදුළු සැලූ බවට ඊයේ පෙරේදා මතුවූ පක්ෂයේ කණිෂ්ඨයෙක් පවසා ඇති බවත්, මුළු රටටම හඩන්න වෙන දිනය වැඩි ඈතක නොවන බවත් පිවිතුරු හෙළ උරුමය පවසයි.

බණ්ඩාරණායක ශ්‍රීමතාණන්ගේ ප්‍රතිපත්ති වත්මන් ශ්‍රීලනිප නායකයන් විසින් පාවා දී ඇති බවත්, ශ්‍රීලනිපය සිරිකොත ශාකා සමිතියක් බවට පත්කර ඇති බවත්,  දර්ශනයක් නැති, අරමුණක් නැති ගමනකට ශ්‍රීලනිපය අවතීර්ණ වී ඇති බවත් පිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර දිසානායක මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

[fbvideo link=”https://www.facebook.com/PivithuruHelaUrumaya/videos/921822161255393/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

“මහින්ද විවෘත කළාට හම්බන්තොට වරාය, දක්ෂිණ අධිවේගය හැදුවෙ මම“ – චන්ද්‍රිකා

colombotoday

ඤාණසාර හිමි නැවතත් ජයවර්ධනපුර රෝහලට ඇතුලත් කරයි…

colombotoday

වරායේ සේවකයන් දෙදෙනකුට කොරෝනා.. පැත්තක් වසා දමයි

colombotoday

සුනඛයා බේරාගන්න ගිය කතක් දුම්රියේ ගැටී මරුට

Admin

මෛත්‍රී – චන්ද්‍රිකා හමුවක්

colombotoday

බස් ගාස්තු සංශෝධනය ප්‍රකාශයට පත් කිරීම අද

colombotoday