Colombo Today Local News

“හිටපු කොටින්ට විෂ එන්නත් කිරීමේ චෝදනාව: සාක්කි හොයාගන්න බැරිවුණා” – TNA

tna 265

පුනරුත්ථාපනය කෙරුණු එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ට විෂ එන්නත්කර ඇතැයි මුලින් පැවති සැකය තහවුරු කිරීම සදහා ප්‍රමාණවත් සාක්ෂි සොයා ගැනීමට නොහැකි වූ බව ද්‍රවිඩ ජාතික සන්ධානය පවසයි.

නෙත් ගුවන් විදිලිය සමග අදහස් දක්වමින් ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.ඒ. සමුන්තිරන් මහතා මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස්වරයාට ඉකුත් දා කෙරුණු පහරදීම සහ උතුරේ බුදු පිළිම කඩා දැමීම හෙළා දකින බවද ප්‍රකාශ කර ඇත.

Related posts

ඤාණසාර හිමි, විමල්, ගම්මන්පිල අපේ වැඩවලට බාධාවක්.. සිරගත කරනු – TNA මන්ත්‍රී ඉල්ලයි

colombotoday

ගෝඨාභය දින්නොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා එජාපය අපිව රැවැට්ටුවා – මුස්ලිම් සමළුව කියයි

colombotoday

සුරියවැව දී ක්‍රිකට් ලෝලීන්ට සිදු වූ ප්‍රහාරයට ක්‍රීඩා ඇමති සමාව ගනියි

colombotoday

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් රැඳවියන් 5ක් පනී

colombotoday

මරාගෙන මැරෙන බෝම්බ හමුවීමේ සිද්ධිය ගැන ජීඑල් පීරිස්ගෙන් වහාම ප්‍රශ්න කරන්න යයි

colombotoday

රාත්‍රි සමාජශාලා ආරම්භ කළ යුතුයි – ඇමති ජෝන් අමරතුංග පවසයි

colombotoday