Colombo Today Local News

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයකින් රැඳවියන් 5ක් පනී

පොළොන්නරුව, ගල්ලෑල්ල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් රැඳවියන් 05 දෙනෙකු පළා ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, පළා ගිය රැඳවියන් සොයා විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක බවයි.

Related posts

ඉදිරි දින කිහිපයේදී සමාජය තුළින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීමේ අවදානමක්

colombotoday

උපාධිධාරීන්ට රැකියා ලබාදීම මාර්තු 01දාට පෙර අරඹනවා – ෂෙහාන්

colombotoday

දින 3ක විශේෂ නිවාඩුවක්

colombotoday

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

ග්‍රෑන්ඩ්පාස් කජිමා වත්තේ 126ක් විදුලිය හොරෙන් ඇදලා

colombotoday

සමගි ජන බලවේගය සතියක් පාර්ලිමේන්තුව වර්ජනය කරයි

colombotoday