Colombo Today Local News

මාස පහක් ඇතුළත ජනපති මෛත්‍රීගේ මරණය නියතයි.. ගෝඨාභය ජනපතිවීම ස්ථීරයි !

vijitha rohana

තමන් පෙර අනාවැකි කී ලෙසම ඉදිරි මාස පහ ඇතුළත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හදිසි අනතුරකින් හෝ මාරාන්තික රෝගයකින් මිය යෑම ස්ථීර බව ප්‍රවීණ ජෝතිෂවේදී විජිත රෝහණ විජයමුණි පවසයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මීලග ජනාධිපති ධුරයට පත්වීම සක්කරයාටවක් වැළැක්විය නොහැකි බව පවසන ඔහු ස්ථීර වශයෙන්ම මීළග අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වන බවද ඔහු පවසයි.

මෙතෙක් තමන් කියූ අනාවැකි කිසිවක් වැරදී නොමැති බවද විජිත රෝහණ විජයමුණි මහතා පවසයි.

Related posts

ගෝඨාගේ නඩුව දිනපතා විභාගයට

colombotoday

මෝටර් රථ අනතුරෙන් ඌව සරසවියේ කථිකාචාර්යවරුන් 5 කට තුවාල

colombotoday

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday

ජුලි 21 සිට ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් බෙදාහැරෙන පිරවුම්හල් මෙන්න

colombotoday

නොරොච්චෝලේ පළමු විදුලි ජනන යන්ත්‍රය යථා තත්ත්වයට

colombotoday

ආබාධිතයන්ගේ උපකරණ වැට් බද්දෙන් නිදහස් කරන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

Admin