Colombo Today Local News

වෙරළාසන්න ඉදිකිරීම්වලට විරුද්ධ වූ හම්බන්තොට ඇමති මුහුදු කටේ හෝටලයක් මිලට ගනී!

wh555හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරන ඇමතිවරයෙක් මෑතකදී වෙරළාසන්න ඉදිකර ඇති හෝටල් ඉවත් කිරීමට යෑමේදී එම හෝටල් හිමිකරුවන් එම ආසනයේම තවත් ඇමතිවරයෙකු හමුවී එය වළක්වා ගැනීමට කටයුතු කරන බවට මාධ්‍යයට ප්‍රකාශ කර සිටියේය.

කෙසේ වෙතත් මේ වන විට අදාල ඇමතිවරයා රන්න කහමෝදර ප්‍ර දේශයේ ප්‍රසිද්ධ වෙරළාසන්න පිහිටි හෝටලයක් මිළදීගෙන ඇති අතර නව හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සදහා ඔහු මුදල් අනුමත කරගෙනද තිබෙන බව වාර්තා වේ.

කමල් ජයසිරි-රැකව.

Related posts

CIDය ඖෂධ නියාමන අධිකාරියට කඩා පනී

Admin

කාළගුණයට සයිබර් ප්‍රහාරයක්

Admin

මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කරොත් අවුල් ගොඩයි, ව්‍යවස්ථාවට පටහැනියි

colombotoday

සියලු විශ්වවිද්‍යාල කඩිනමින් විවෘත කිරීමට සැලසුම්

colombotoday

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

පොදු අපෙක්ෂකයා මෛත්‍රීමයි.. 2025 දක්වාම මේ ආණ්ඩුව කරනවා – රාජිත කියයි

colombotoday