Colombo Today Local News

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

ලංකා විදුලි බල මණ්ඩලය උවමනාවෙන්ම විදුලි ගාස්තු සංශෝධන යෝජනා ඉදිරිපත් කිරීම කල් යැවූ බව බලශක්ති විශ්ලේෂක ආචාර්ය විදුර රලපනාව මහතා පැවසීය.

එමගින් මහජනතාවට අහිමි වූ සහනය යළි ලබාදීමට කටයුතු කරන ලෙස මහජන උපයෝගීතා කොමිෂමෙන් ඉල්ලා සිටින බව පැවසීය.

විදුලි බල මණ්ඩලය විශාල ලාභයක් ලබා ඇති පසුබිමක මෙලෙස ජනතාවට ලබාදිය යුතුව තිබූ සහනය නොලැබීම කිසිසේත් අනුමත කර නොහැකිය.

එම සහනය ලබාදීමට මහජන උපයෝගීතා කොමිෂන් සභාවට හැකියාව පවතින බව වැඩිදුරටත් පැවසීය.

Related posts

අවුරුදු 5න් ලංකාවේ චන්ද්‍රිකාවක් නිපදවා ලංකාවෙන්ම අභ්‍යාකාශ ගත කරනවා

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචරයක් දීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

Admin

සඳුදා සිට පාසල් යළි විවෘත වෙයි

colombotoday

සිඟිත්තිය වතුර වළකට වැටී මිය යයි

Admin

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday

හෙට ග්‍රාම නිලධාරීන් ලෙඩ වෙයි

colombotoday