Colombo Today Local News

දුම්රියේත් යහපාලනය තිතටම.. ඇබෑර්තු ඇත.. තනතුරු ඇමති හෙංචයියන්ට පමණයි !

nimal heluwen

දැනට දුම්රිය දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු වී ඇති තනතුරු 54ක් සදහා කිසිදු විධිමත් ක්‍රමවේදයකින් තොරව ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතාගේ සහ නියෝජ්‍ය ඇමතිවරයාගේ දේශපාලන හිතවතුන් පිරිසක් බදවා ගැනීමේ කටයුතු සිදු වෙමින් පවතින බවට , සමස්ත ලංකා දුම්රිය සේවකයින්ගේ පොදු සංගමය චෝදනා කරනවා.

එම සංගමය පෙන්වා දෙන්නේ, ඇමතිවරුන් සමග දේශපාලනය කිරීම එකම නිර්නායකය ලෙස සලකා බදුල්ල හා කුරුණෑගල දිස්ත්‍රික්කවල දේශපාලන හිතවතුන්ගේ තෝරා ගත් නාම ලේඛනයක් ප්‍රවාහන අමාත්‍යාංශය මගින් මේ වන විටත් දුම්රිය දෙපාර්තමේන්තුවට අනුමත කර එවා ඇති බවයි.

Related posts

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

රවී බැඳුම්කර කොමිසමට එයි.. ප්‍රභූන් කිහිප දෙනෙකු ගැන හෙළිකිරීමට සූදානම් !!

colombotoday

සේවිකාවන්ට වූ ලිංගික හිංසන ගැන සොයද්දී මැති සබේ කමිටු කාමරයකින් කොට්ට දෙකයි මෙට්ටයකුයි හමු වෙයි.

Admin

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

Admin

මගේ නංගි ආයේ එන්නේ නෑ. – මට දැනගන්න ඕනි නංගිව පිච්චුවාද පිච්චුනාද කියලා

colombotoday

බදු ඉහළ දැම්මත් සැර මත්පැන් පරිභෝජනය සීඝ්‍රෙයන් ඉහළට

colombotoday