Colombo Today Local News

රණවිරු සැමරුම් සතියේ ගෝඨාභයගේ හමුදා ආරක්ෂාව ඉවත් කෙරේ ?

gota_1

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදී ඇති හමුදා ආරක්ෂාව සම්පුර්ණයෙන් ඉවත් කිරීමට රජය තීරණය කර ඇති බව අගමැති කාර්යාල ආරංචි මාර්ග සදහන් කර සිටිනවා. ඒ අනුව ඉදිරි දින කිහිපය ඇතුලත යුධ හමුදාව වෙනුවට පොලිසිය ආදේශ කරනු ඇති.

දශක තුනක කුරිරු ත්‍රස්තවාදය මෙරටින් අතුගා දමිමටකටයුතු කල විජයග්‍රාහී ආරක්ෂක ලේකම්වරයා වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතායි. මානුෂිය මෙහෙයුම අතරතුර එල්ලකෙරුණු මරාගන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් දිවි ගලවාගත් හිටපු ආරක්ෂක ලේකම්වරයාට විරුද්ධව LTTE හිතවාදීන් විසින් සිදුකරන ජාත්‍යන්තර සහ දේශීය ක්‍රියාකාරකම් තවමත් අඩුවී නොමැති බවයි හමුදා ආරංචිමාර්ග සදහන් කර සිටින්නේ.

Related posts

නිවාස හදන්නම් මම නම් දන්නේනම් නෑ.. සදා ලෝක පූජිත ගම්මාන නිසා මගේ නම කැත වුනා- සජිත්

colombotoday

ප්‍රබල මුස්ලිම් ඇමති දෙදෙනෙක් හිටපු ජනපති රහසේ හමුවෙයි.. කරණමකට සූදානම් !!

colombotoday

අධිකරණ ඇමති වැඩ අරඹයි

colombotoday

හොර චෙක් පත් වලින් සල්ලි ගත් තවත් අයෙක් කොටු වෙයි.

colombotoday

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමි යළිත් රිමාන්ඩ්

Admin