Colombo Today Local NewsWorld

කච්චතිව් යලිත් ඉන්දියාවට ගන්න ජයලලිතාගෙන් අගමැති මෝඩිට ලිපියක්

jayalalitha

ශ්‍රී ලංකාවට අයත් කච්චතිව් දුපත යලිත් ඉන්දියාව බාරයට ගන්නා ලෙස LTTE හිතවාදී හිටපු දකුණු ඉන්දීය මහ ඇමතිනි ජයලලිත ජයරාම් ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝඩි මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා තිබෙනවා.

වසර 2008 සිට කච්චතිව් දුපත යලිත් ඉන්දියාව සතු කරගන්නා ලෙස තමිල්නාඩු LTTE හිතවාදී දේශපාලකයින් විවිධ අවස්ථාවල විවිධ ක්‍රියාකාරකම්වල නියෙලුනා. එහි ප්‍රධානතම අවස්ථාවක් වෙමින් 2013 වසරේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් යොමු වුනු අතර එම පෙත්සම ඉවත දැමීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කලේ ශ්‍රී ලංකාව සතු කයිට්ස් දුපතේ අයිතිය යලිත් තහවුරු කරමින්.

කච්චතිව් දුපතේ ඇති කතෝලික දේවස්ථානයක වාර්ෂික මංගල්‍යය වෙනුවෙන් ඉන්දීය දීවරයින් සෑම වසරකම පැමිණෙන අතර ඊට අවශ්‍ය සියලු පහසුකම් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් සපයනු ලබනවා.

Related posts

කිඹුලාඇළේ ගුණා ඇතුළු පාතාලයන් 9ක් ගේන්න CIDය තමිල්නාඩුවට

Admin

කොරෝනා සුව වූ පළමු ‍නාවික පුද්ගලයා අයිඩීඑච් රෝහලින් පිටව යයි.

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති වැඩවර්ජනයක

colombotoday

ජාතික ආණ්ඩුවේ වෙනසක් නෑ… ජනවාරි 8 ජනවරම ක්‍රියාත්මක කරනවා – අගමැති කියයි

colombotoday

රාජාංගනය Lockdown

colombotoday

රත්තරන් මිල තවත් නගී

colombotoday