Colombo Today Local News

යාපනයට සුළිකුණාටුවක්

අධික වර්ෂාව සමග ඇති වූ සුලිකුණාටුවක් හේතුවෙන් යාපනයේ ප්‍රදේශ කිහිපයකදී පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති අතර නිවාස හානි සමගින් පුද්ගලයින් 222 දෙනෙකු පීඩාවන්ට පත්ව ඇතැයි ආපදා කලමනාකරන ඒකකය පැවසීය.

යාපනය ගුරුනගර් හා කොලොම්බුතූර් ප්‍රදේශයන් වෙතට මෙලෙස ඇති වූ සුලි කුණාටු තත්වයන් හේතුවෙන් නිවාස 49 කට හානි සිදුව නිවෙස්වල සිටි පුද්ගලයින් තිදෙනෙකු මෙලෙස තුවාල ලබ ඇත.

Related posts

මීගමුව මාරිස්ටෙලා ආදි සිසු හමුවේ දේශපාලනය කතා කරන්න ගිය රන්ජන් අල්ලා දොට්ට දමයි

colombotoday

මුස්ලිම් දේහයක් පුච්චද්දී මිලියන දෙකක මුස්ලිම්වරුන්ගේ හැගීම් පිච්චෙනවා – අලි සබ්‍රි නැවතත් සටනට

colombotoday

හදිසි නීති රෙගුලාසි යෝජනාව ගැන විවාදය අද

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

ශානිගේ ඇප ඉල්ලීම සලකා බැලීම මාර්තු 17

colombotoday

බොදු බල සේනාවේ හා එහි දේශපාලන අංශය වන බොදු ජන පෙරමුණේ නිදහස් දින පණිවුඩය

colombotoday