Colombo Today Local News

සමූපකාර ප්‍රතිඵල දෙකක් නිකුත් වේ

කැලණිය සහ අඟුණුකොලපැලැස්ස සමුපකාර සමිතිවලට නිලධාරීන් තෝරා පැත්ත කර ගැනීම සඳහා පැවති නිලවරවලින් ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම් පරාජයට පත්වී තිබේ.

කැළණියේ නිලවරණයේදී සමගි ජන බපවේගය සහාය දුන් කණ්ඩායම සාමාජිකයන් 99 දෙනකු පත්ව ඇති අතර ජාතික ජන බලවේගය ජයග්‍රහණය කර ඇත්තේ සාමාජිකයන් 32කි.

අගුණුකොලපැලැස්ස සමුපකා නිලවරණයේදී ස්වාධීනව තරග කල කණ්ඩායම ඡන්ද 143ක් ලබා ගනිද්දී ජාතික ජන බපවේගය සහාය දුන් කණ්ඩායම ලබා ඇත්තේ ඡුන්ද 128කි

Related posts

ගාල්තැන්න දේවාලයේ රන් කිලෝ 10කට විද්ද හොරු 4ක් පොලිසියෙන් සොයා දෙයි !

colombotoday

පස් දිනක් ඇතුළත 4600ක් ත්‍රවිධ හමුදාවෙන් ඉවත්වෙලා !

colombotoday

ඇමති විජේදාසට එරෙහිව එජාපයෙන් කැරැල්ලක්.. ඇමතිකමෙන් ඉවත් කරන්නැයි ඉල්ලයි !

colombotoday

පාසල් උපකරණ සෙස් බද්දෙන් නිදහස් කරන්නැයි මන්ත්‍රී වීරසුමන ඉල්ලයි

Admin

හිටපු රග්බි සභාපති ක්‍රීඩා ඇමතිගෙන් කෝටි 50ක වන්දියක් ඉල්ලයි

Admin

පාසල්, පන්සල් අසලම අරක්කු විකිණීමට රවීගෙන් කැබිනට් පත්‍රිකාවක්

colombotoday