Colombo Today Local News

නවීන තාක්ෂණයෙන් වැසිකිළි හදනවා

2025 වසර යනු බිඳ වැටුණු මව්බිම ගොඩනගන වසරක් බව ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනී හසාරා ලියනගේ මහත්මිය පවසයි.

රටේ බොහෝ ප්‍රදේශයන්හි කාන්තාවකට යාමට සුදුසු වැසිකිලියක් හෝ සංචාරකයන්ටද භාවිතා සුදුසු භාවිතයට සුදුසු වැසිකිලි නොමැති බවද ඇය පෙන්වා දෙයි.

එය අනුව ඉතා ඉක්මනින් රටේ සෑම කිලෝමීටර් 25න් 25ට නවීන වැසිකිළි පද්ධති නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන බවද ඇය පැවසුවාය.ගාල්ල ප්‍රදේශයේදී පැවැති ජන හමුවකදී ඇය මෙම අදහස් පල කළාය.

Related posts

සබ්‍රිට කවුරුත් ඡන්දේ දීලා නෑ. ඔහු ජනාධිපතිව විනාශ කරනවා. | අක්මීමන දයාරතන හිමි

colombotoday

යුද හමුදාපතිට වසරක සේවා දිගුවක්

colombotoday

හෙරොයින් ඇතුළු තවත් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

නාමල් කුමාර යළි රිමාන්ඩ්

colombotoday

විදුලි ඒකකයක් රුපියල් 50.00 කින් ඉහළ දැමීමේ සූදානමක්

colombotoday

සහකාර පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා තනතුර හැර යයි

colombotoday