Colombo Today Local News

වැට් බද්ද 15% දක්වා ඉහළට.. මැයි 02 සිට ක්‍රියාත්මකයි !

tax 23

මැයි මස දෙවන දින සිට වැට් බද්ද ඉහළ දැමීම ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි.

සියයට 11ක්ව පවතින වැට් බද්ද සියයට 15 දක්වා වැඩි කිරීමට රජය තීරණය කර තිබුණි.

අදාළ බදු වැඩිවීම අප්‍රේල් මස 01 වන දින සිට ක්‍රියාත්මක වීමට තිබුණ ද එය තාවකාලිකව නතර කිරීමට මුදල් අමාත්‍යාංශය පසුගියදා පියවර ගන්නා ලදී.

කෙසේවෙතත් අදාළ බදු සංශෝධනය මැයි මස 02 වන දින සිට ක්‍රියාත්මක කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.

මෙම බදු වැඩිවීම සෞඛ්‍ය සහ සන්නිවේදන අංශයන්ට ද ඇතුළත් වන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

Related posts

ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 338 අත්අඩංගුවට

colombotoday

වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් සමඟ අත්අඩංගුවට

Admin

කින්නියා නගරාධිපති අත්අඩංගුවට

colombotoday

මෙරටට ලබාගෙන ඇති රාජ්‍ය ණය ගැන විශේෂ විගණනයක්

colombotoday

තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක්

Admin

තවත් වසංගත දෙකක් පැතිරෙන ලකුණු?

Admin