World

ප්‍රසංගයක් අතරතුර වෙඩි තැබීමකින් 40 දෙනෙකු මරුදකී

රුසියාවේ ප්‍රසංගයක් අතරතුර තුවක්කුකරුවන් සිව්දෙනෙකු ගෙන් යුත් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් 40දෙනෙකු මියගොස් තිබේ.

තුවක්කුකරුවන් සිව්දෙනෙකු එම ප්‍රහාරය සිදුකර ඇත.

වෙඩිතැබීමත් සමග ප්‍රසංග ශාලාවෙන් ඉවත් වීමට උත්සාහ කළ සිවිල් වැසියන්ට ද එහිදී වෙඩි තබා තිබුණි.

ප්‍රසංග ශාලාවේ විශාල ගින්නක් ද හටගත් අතර එහි වහලයේ කොටසක් ද කඩා වැටී ඇති බවත් විදෙස් වාර්තාවල සඳහන් විය.

පසුව ප්‍රසංග ශාලාවේ පහළම මහලේ සිටි 100 දෙනෙකු ආරක්ෂිතව ඉවත් කර තිබුණි.

අතර ඔවුන්ගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නැති අතර රුසියානු ආරක්ෂක හමුදා විසින් වෙඩික්කරුවන් සොයා මෙහෙයුමක් ආරම්භ කර ඇත.

Related posts

ඉරාන හැකර්වරු ඇමෙරිකානු වෙබ් අඩවියකට පිවිස යකා නටති

colombotoday

ISIS සටන්කාමීන් 200ක් ප්‍රහාර මාළාවකට සුදානමින්

colombotoday

ඊශ්‍රායලය ඔත්තු සේවා චන්ද්‍රිකාවක් දියත් කරයි

colombotoday

අඟහරු වෙත යැවූ රොබෝ යානාව

colombotoday

ස්පාඤ්ඤයේ ලා පල්මා දූපතේ වීජා ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

හමාස් ප්‍රාණ ඇපයට ගත් ප්‍රංශ තරුණයාගේ සිරුර හමු වෙයි

Admin