Colombo Today Local News

අධිවේගියේදී කොළඹ-බදුල්ල සැප බසයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුම ආසන්නයේ ලංගම බස් රථයක් ගිනිගෙන තිබෙන බව පොලීසිය පවසයි.

ගිනිගත් බස් රථයේ සිටි මගින් සියලුම දෙනා බස් රථයෙන් බස්සවා ඇති අතර මගීන් කිසිවෙකුටත් තුවාල සිදුවී නොමැත.

බස් රථය මුළුමනින් ගිනි ගෙන ඇති අතර ගින්න නිවීමට පොලිස් විශේෂ කාර්ය බලකා නිළධාරින් කටයුතු කර ඇත.

මේ හේතුවෙන් බෙලිඅත්ත පිවිසුම සිට කසාගල පිවිසුම දක්වා අධිවේගී මාර්ග කොටස වසා දමා තිබෙන අතර කසාගල පිවිසුමෙන් එලියට ගෙනෙන වාහන යළි බෙලිඅත්ත පිවිසුමෙන් ඇතුල් කරන බව පොලිසි ය කියයි.

Related posts

කොලොන්නාවෙත් වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

බූස්සේ රැඳවියන් ළඟ ඡංගම දුරකතන

Admin

සිංහරාජයේ සතුන් ඇල්ලූ ජර්මන් ජාතික අයියා මලෝ කූඩුවට

colombotoday

ශ්‍රී ලංකා වරාය අත්‍යවශ්‍ය සේවාවක් කෙරේ

colombotoday

අරලිය ගහ මැදුර ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කිරීමට අවසර නෑ

colombotoday

විජයකලා ඇමතිකමින් නෙරපීම ප්‍රජාතන්ත්‍ර විරෝධියි – විජයකලා වෙනුවෙන් තවත් ඇමතිනියක් පෙරට එයි

colombotoday