Colombo Today Local News

මඩේ එරුනු මෝටර් රථය දොරගුලු වැටී ගිනි ගනී

අකුරැස්ස යෝජිත බස්නැවතුම්පොළ භූමියේ නවතා තිබූ කාර් රථයක් හිටිහැටියේ ගිනිගෙන විනාශ වූ අතර ඉන් කිසිවකුට අනතුරක් සිදුවී නොමැති බව අකුරැස්ස පොලීසිය පවසයි.

ගිනි ගත් කාර් රථයේ රියදුරු මිතුරන් දෙදෙනකු හමුවීමට ඒම ස්ථානයට එද්දී කාරය මඩ වගුරක එරී ඉදිරියට හෝ පසුපසට ගැනීමට නොහැකි වි තිබේ.

පසුව පසුපසට වේගයෙන් ගැනිමට ගත් උත්සාහය සමග රථයේ දොරගුලු සියල්ලම අගුලු වැටී එකවරම ඉදිරිපසින් විශාල ගින්නක් හටගත් බව රියදුරු පොලීසියට ප්‍රකාශ ලබා දී ඇත.

Related posts

මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු හමුවෙති

colombotoday

’’අයවැයෙන් අපිව ඩිස්නිලන්තයේ විනෝද චාරිකාවක් රැගෙන ගියා’’

Admin

ඤාණසාර හිමියන්ගේ සිරගෙදර ජීවිතය ගැන පොලිස් පරීක්ෂක රංගජීව තැබූ සංවේදී සටහන….

colombotoday

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ආසන්නට ළගාවීමට නොහැකියි. | ගින්න පාලනය කිරීමට නොහැකි තත්වයට

colombotoday

කුසල් ජනිත් ට ‘කොවිඩ්’

Admin

‘ෆොන්සේකා හමුදාපති කලේ මිනීමරු මානසිකත්වය නිසා‘ – ප්‍රසන්න රණතුංග

colombotoday