Colombo Today Local NewsTop Stories

ඤාණසාර හිමියන්ගේ සිරගෙදර ජීවිතය ගැන පොලිස් පරීක්ෂක රංගජීව තැබූ සංවේදී සටහන….

බන්ධනාගාරගත කර සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සිරගතව සිටින බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පිළිදබව සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සංවේදී සටහනක් තබා ඇත. පහත දැක්වෙන්නේ එම සටහනයි.

“ගලගොඩඅත්තේ හිමි මා සමඟ prison එක තුළදි රට ගැන බොහෝ දේවල් කතා කලා. උන්වහන්සේ දඩුවම විදින්නේ පන්සල් බූදල් නඩුවකට නොවෙයි. සැමදාම බෝධින්වහන්සේ දිහා බලාගෙන පොතක් ඉවර වෙනතුරු පිරිත් කියන අයුරු මා බලා සිටියෙමි. මටත් පිරිත් දේශනා කර කූඩුවට යන අයුරු බෞද්ධයින් පමනක් නොවේ අන්‍ය ආගමිකයින්ටද ඇස කඳුලක් ඉපදේ…“

Related posts

ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත සංඛ්‍යාව 219 දක්වා ඉහළට

colombotoday

ඛනිජ තෙල් නිෂ්පාදන පනතට එරෙහි පෙත්සම්වල තීන්දුව කතානායකට

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ ඉන්ධන කාන්දුව ගැන සොයන්න කමිටු 02ක් පත් කරයි

colombotoday

පෙට්‍රල් මෙට්ට්‍රික් ටොන් 35000ක් ගොඩබායි

colombotoday

ගුවන් යානයක් විනාශ කළැයි චෝදනා ලැබූ හිටපු කොටියා නිදොස් කොට නිදහස් !

colombotoday

” අස්ස කුලප්පුවට අහුවෙන්න මම සුනම් නෑ “

colombotoday