Colombo Today Local News

වනජීවි නිලධාරීන්ගේ වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

ලුණුගම්වෙහෙර රක්ෂිතය තුළ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

වනජීවි නිලධාරීන් විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් මියගිය පුද්ගලයා මෙතෙක් හඳුනාගෙන නැතැයි ද වාර්තා වේ.

මියගිය අය දඩයමේ ආ අයකු බව පොලිසිය සැකකරයි.

Related posts

අලුත් පරපුරේ ඩබලක් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග !

colombotoday

විදුලි බිල් පත ඩොලර් වලින් ගෙවන්න කියයි

colombotoday

එජාපය සමග සාකච්ඡාවකට සමගි ජනබලවේගය සූදානම්

colombotoday

සපුගස්කන්ද තෙල් පිරිපහදුව තාවකාලිකව වසා දමයි

colombotoday

ජනවාරි සිට ගෑස් මිල යළි ඉහළට

Admin

“අජිත් පී. ට ඇලෝසියස්ගෙන් කෝල් එන හැටි ඇහැටම දැක්කා..” බිමල් අජිත්ගේ මූණටම කියයි (Video)

colombotoday