Colombo Today Local News

උද්ධමනය අඩුවුණේ 2023 අයවැය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසායි

රටේ උද්ධමනය කැපී පෙනෙන ලෙස අඩුවුණේ 2023 අයවැය ලේඛනය සාර්ථකව ක්‍රියාත්මක වූ නිසා යැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පාර්ලිමේන්තුවේදී අද (14)දින පැවසීය.

ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ස්ථාවර නියෝග 27(2) යටතේ මතු කළ ප්‍රශ්නයට පිළිතුරු දෙමිනි.

රංජිත් සියඹලාපිටිය මහතා වැඩිදුරටත් පැවසූවේ….

විපක්ෂ නායකතුමාගේ ප්‍රශ්නය වැදගත්. විස්තරාත්මක පිළිතුරක් පසුව දෙනවා.

රටේ උද්ධමනය අඩුවුණේ 2023 එම අයවැය යෝජනා ක්‍රියාත්මකවූ නිසයි. බදු ආදායමේ සියයට 48ක වර්ධනයක් ඇතිවුණා. සියලු ධනාත්මක කරුණුවල අයිතිය 2023 අයවැය ලේඛනයට හිමිවෙනවා. වෙරිටේ රිසර්ච් ආයතනය සෘණාත්මක තොරතුරු විග්‍-වැය නිසයි.

Related posts

වැඩවර්ජනය නැවතී වෘත්තිය සමිති නායකයන් අගමැතිගේ සාක්කුවට වැටුනේ මෙහෙමයි

colombotoday

මහනුවර, මහයියාවේ වැඩිහිටි නිවාසයක 47කට කොවිඩ් – තිදෙනෙක් මිය ගිහින්

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාවේ වගකීම කොහෙත්ම අපි භාරගන්නේ නෑ – ඇමති කෙහෙළිය

colombotoday

ඥානසාර හිමි වෙනුවෙන් නිර්මාණය වූ ගීතය… Download කර ගැනීම සඳහා පිවිසෙන්න…

colombotoday

‘සරල ප්‍රශ්නයක්වත් විසදන්න බැරි මෙහෙම ආණ්ඩු කරල පව් පුරවගන්න බෑ‘ – සුසිල්

colombotoday

මරණ දණ්ඩනය අහෝසි කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

colombotoday