Colombo Today Local News

ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000කට නව බඳවාගැනීම් කඩිනමින්

පුරප්පාඩු පවතින ග්‍රාම සේවා නිලධාරී තනතුරු 4,000 කට ආසන්න සංඛ්‍යාවක් සඳහා නව බඳවාගැනීම් කඩිනමින් සිදුකිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා පවසයි.

අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් මගින් ඊට අදාළ පියවර ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අ‍ශෝක ප්‍රියන්ත මහතා මෙම අදහස් පළකර තිබුණි.

Related posts

මේ අකෘතඥ ආණ්ඩුව ගැන ජනතාව ඉදිරියේදී කෙසේ ක්‍රියාකරාවිද?

colombotoday

ගෝඨාභයට නඩු දාන්න බැරි එවුන් මෙහේ ඉඳලා වැඩක් නැහැ – ඇවන්ගාඩ් සිද්ධියට කෙසේ හෝ ගෝඨාභයට නඩු පවරන්න කියා දිල්රුක්ෂි බලපෑම් කළා

colombotoday

වර්ජන මඩින්න, ඉන්දියාවෙන් වෛද්‍යවරු ගෙන්වන්න යයි..

colombotoday

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

වියළි කාලගුණයෙන් වැඩිම බලපෑම යාපනයට

Admin

මුස්ලිම් විද්‍යාලයකින් සිවුරු ,කඩු ඇතුළුව උපකරණ තොගයක් සොයා ගැනේ

colombotoday