Colombo Today Local News

මාර්ග කිහිපයක පෞද්ගලික බස්රථ වර්ජනයක්

කොට්ටාව – බොරැල්ල සහ කොට්ටාව – ගල්කිස්ස මාර්ගවල පෞද්ගලික බස්රථ වර්ජනයක් ආරම්භකර ඇත.

එම මාර්ග ආවරණය වන පරිදි සුඛෝපභෝගි බස් රථ 10ක් යෙදවීමට විරෝධය පළකරමින් මෙම වර්ජනය ක්‍රියාත්මක කර තිබේ.

බස් සංගම් දැනුවත් කිරීමකින් තොරව එම බස් රථ යෙදවීමට පියවර ගෙන ඇති බව බස් රථ සේවකයින් චෝදනා කරයි.

Related posts

අධිකරණ සංශෝධන පනතේ කරුණු ව්‍යවස්ථාවට පටහැණියි… ශ්‍රේෂ්ඨාධිකරණය කතානායකට දන්වයි

colombotoday

හයිලෙවල් මාර්ගය හිරවෙයි

colombotoday

පාදාගොඩ ආමි ශිවා අත්අඩංගුවට

colombotoday

උසස් පෙළ ප්‍රතිඵල නිකුත් නිකුත්කිරීම කල් යයි

Admin

“ආගමික සහජීවනය ඇති කරන්න නම් හංගන්න ඕන අසාද් සාලි“ – අධිකරණ ඇමති

colombotoday

එජාප මැති ඇමති පිරිසක් ලෙඩ නිවාඩු දමා මැයි දින සැමරුම වර්ජනය කරති !

colombotoday