Colombo Today Local News

මහින්ද රාජපක්ෂ, ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ නාමල් රාජපක්ෂට එරෙහිව විදෙස් ගමන් තහනමක්

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට සහ නාමල් රාජපක්ෂ ඇතුළු පිරිසකට එරෙහිව විදෙස් ගමන් තහනමක් පනවා තිබේ.

ශ්‍රී ලංකා නීතීඥ සංගමය විසින් කරන ලද ඉල්ලීමකට අනුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය පනවා ඇති බව වාර්තා වේ.

Related posts

ජලශ්වා නෞකාව ඉන්දියානුවන් 700ක් රැගෙන යාම සදහා අද දිවයිනට

colombotoday

අපේ ඉලක්කය සංචාරකයින් මිලියන 7ක් !

colombotoday

ජාතික ඉන්ධන බලපත්‍රයක් හඳුන්වාදීමට පියවර

colombotoday

කාදිනල්තුමන්ට කොරෝනා

colombotoday

ශ්‍රී ලංකාව උද්ධමනය 54% සීමාව ඉක්මවමින් අධි උද්ධමන කලාපයට

colombotoday

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday